සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Royal Cashews සමාගම  NCE රන් සම්මාන දිනයි!

by editor
ජනවාරි 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දේශීය කජු ගොවීන් බල ගන්වමින් ශ්‍රී ලාංකේය කජු සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන Royal Cashews සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ NCE අපනයන සම්මාන 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, නැවුම් සහ සකසන ලද අපනයන කෘෂි නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. 

ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. Royal Cashews සමාගම 1999දී ඇරඹූ අතර ශ්‍රී ලාංකේය කජු නිෂ්පාදන ජාත්‍යන්තර තලයට රැගෙන යාම එහි මූලික අරමුණ විය. 

එය වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lanka වැනි සමාගම් රැසකින් සමන්විත සමූහ ව්‍යාපාරයකි. එම සමාගම් දේශීය ගොවීන්ගෙන් මිල දී ගන්නා කජු අස්වැන්න වැඩි දියුණු කළ නිෂ්පාදන බවට හරවා දේශීය හා විදේශීය වෙළෙඳ පොළට සපයයි.

කැනඩාව, චීනය, මැලේසියාව, ජපානය, එක්සත් ජනපදය, මාලදිවයින, ස්විට්සර්ලන්තය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන Royal Cashews මෙරට විශාලම කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි සැල් ජාලයටද හිමිකම් කියයි. 

One Galle Face, Shangri – La, Crescat, Marino Mall, K-Zone – ජාඇල සහ මොරටුව, Kandy City Center, Colombo City Center, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය – කොළඹ, වැලිපැන්න සේවා ප්‍රදේශය, නුගේගොඩ, ගාල්ල සහ බොරැල්ල වැනි ස්ථාන රැසක සමාගමට අයත් කජු අලෙවි සැල් පිහිටා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 Royal Cashews මාර්ගගත ක්‍රමයටද නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකසා ඇත. www.royalcashew.com වෙබ් අඩවිය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයකට රසයෙන් සහ ගුණයෙන් සපිරි Royal Cashews නිෂ්පාදන ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. 

Royal Cashews ISO 14001:2015, ISO 22000:2018, පාරිසරික කළමනාකරණ පද්ධති ප්‍රමිති සහතිකය, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති ප්‍රමිති සහතිකය, HACCP සහ GMP වැනි සියලු ප්‍රමිති සහතිකවලට හිමිකම් කියන මෙරට පළමු කජු සැකසුම්කරුද වේ.

Share69Tweet43
Previous Post

ඔක්කොගෙම වැඩ තහනම් කරනව ද?… වෘත්තීය සමිති ඇමතිගෙන් අසයි….

Next Post

Nisudha Food Products ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.