බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

by Lanka Sara Editor
අප්‍රේල් 23, 2025 - Updated on අප්‍රේල් 28, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුරුණෑගල පිහිටි EKRO Lanka Trading සමාගම පසුගිය දශකය තුළ උසස් තත්ත්වයේ අත් මෙවලම්, විදුලි මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග ආනයනය කරන හා බෙදා හරින සමාගමක් ලෙස විශ්වාසනීය නමක් දිනා තිබේ. එම සමාගම කෘෂිකර්ම, ඉදි කිරීම්, ආහාර නිෂ්පාදන වැනි කර්මාන්ත සහ ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිෂ්පාදන රැසක් චීනයෙන් සහ වියට්නාමයෙන් සෘජුව ආනයනය කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන්ට සැපැයීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන EKRO Lanka Trading සමාගම සෑම නිෂ්පාදනයකම උසස් ප්‍රමිතිය සහතික කරන අතර සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා සපයයි. ගොවීන්, කොන්ත්‍රාත්කරුවන්, අනෙකුත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ එම ආයතනයෙන් මෙන්ම www.ekrolanka.com වෙබ් අඩවිය ඔස්සේද මිල දී ගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මෙවලම් සහ යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමට ඔවුන්ට සහාය වේ. ඒවා භාවිත කරන ආකාරය සහ භාවිතයේදී ඇති වන ගැටලු විසඳා ගන්නා ආකාරය පිළිබඳවද ඔවුහු පාරිභෝගික ප්‍රජාව දැනුවත් කරති. රට පුරා විහිදුණු බෙදා හැරීමේ ජාලයක් සහිත EKRO Lanka Trading සමාගම රට පුරා ජනතා විශ්වාසය දිනා ඇත. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ. https://www.facebook.com/share/18czZnAPLR/ ඔස්සේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකිය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Share69Tweet43
Previous Post

පිල්ලෙයාන් බබා නෙමෙයි… පුද්ගලික දේශපාලන අරමුණු මුල් කරගෙන සිදුකළ අපරාධ රැසක් එළියට.

Next Post

ඩෑන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 03ක් අත් අඩංගුවට… කංජිපානි කණ්ඩායමේ වැඩක් බව සැකයක්!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.