බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිල්ලෙයාන් බබා නෙමෙයි… පුද්ගලික දේශපාලන අරමුණු මුල් කරගෙන සිදුකළ අපරාධ රැසක් එළියට.

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන වශයෙන් නැඟෙනහිර පළාත තුළ සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නක තොරතුරු හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රඳවාගෙන කරනු ලබන විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අතර මෙතෙක් සමාජයේ කතාබහට ලක් නොවූ අබිරහස් අපරාධ රැසක තොරතුරු හෙළිවෙමින් ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් පිල්ලෙයාන් මඩකලපුවේදී පොලිස් නිලධාරීන් රැසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද තොරතුරු මේ වන විට හෙළි වෙමින් ඇතිව ද අනාවරණය වේ.

පිල්ලෙයාන් සම්බන්ධයෙන් විමර්ශන සිදු වන්නේ එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී වෙන්වීමෙන් අනතුරුව ඔහු එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ සටන් සම්බන්ධයෙන් සහ එම යුදමය තත්ත්වය හමුවේ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන ගැන නොවන බව ද එම තොරතුරුවලින් කියැවේ.

සිය දේශපාලන සහ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් මඩකලපුව ආශ්‍රිතව බොහෝ අපරාධ සිදුව ඇති බවත් එම අපරාධ එකින් එක මේ වන විට හෙළි වෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 08 වැනිදා පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලබන්නේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගැනීම සම්බන්ධයෙනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට අනුව අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට සිටින්නේ රැඳවුම් නියෝග මතය.

පසුගිය 17 වැනිදා පිල්ලෙයාන්ගේ රියැදුරු අත්අඩංගුවට ගනු ලබන්නේ විමර්ශනවලින් හෙළිවූ තොරතුරු මතය. මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගැනීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක තොරතුරු හෙළි වන්නේ ඉන් අනතුරුව බවත් විමර්ශන අංශ පවසයි.

මේ වන විට පිල්ලෙයාන්ගේ රියැදුරු ද රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ( දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් අඟුණකොලපැලැස්සට…

Next Post

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.