බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෑන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 03ක් අත් අඩංගුවට… කංජිපානි කණ්ඩායමේ වැඩක් බව සැකයක්!

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය ස සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.

පොලිසිය සැක කරන්නේ මේ අපරාධය සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙක් වූ කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායමට සම්බන්ධ මත් කුඩු ජාලය විසින් සිදුකර ඇති බවය. පහුගිය වකාවානුවේ ඩෑන් ප්‍රියසාද් ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් කණ්ඩායමකට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කර ඇත්තේ මත්කුඩු ජාලයේ වෙනත් කණ්ඩායමක අවශ්‍යතාවය මතද යන්න සම්බන්ධව ගැටලුවක් පැන නැගී ඇති බවත් මෙම උද්ඝෝෂණයෙන් පසු ඩුබායි බලා පිටත්ව ගිය ඔහු යළි පැමිණ වෙනදා මෙන් සමාජයට මුහුවන ආකාරය නිරීක්ෂණය නොවෙන බවත් විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත.

ඝාතනය සිදුවන්නේ ඔහුගේ නිවස තුළ මිතුරු සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබිය දී බව අනාවරණය වී ඇත. මේ සාදයට සූදානම් වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් වැල්ම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ පිහිටි ඩෑන් ප්‍රියසාද්ගේ නිවසට ඇතුළු වී පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් තිබිණි. සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිසට සහ තවත් ප්‍රහාර දෙකක් ඔහුගේ පපු ප්‍රදේශයටත් එල්ල වී අතිශය අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ඩෑන් ප්‍රියසාද් අද අළුයම මිය ගියේය.

මේ වනවිට අපරාධය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

Next Post

රටටම බොරුකර වැඩ තහනම්වුන දූෂිත දොස්තර  දේශපාලන හිවතියක් මාර්ගයෙන් හම්බන්තොට රෝහලට පත්වීම හදාගෙන…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.