සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මාතර ශාඛාව නව පරිශ්‍රයකට පිවිසෙයි

by Lankasara News
මාර්තු 30, 2023 - Updated on අප්‍රේල් 2, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මාතර ශාඛාව සිය පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් සැපයීමේ අරමුණින් නව පරිශ්‍රයක නව මුහුණුවරකින් ස්ථාපනය කරන ලදි.

අංක 7$1, අරුණ ඉන්ඩස්ට්‍රීස් ඉහළ මහල, ස්ටේෂන් පාර, මාතර යන ස්ථානයේ සේවා කටයුතු පවත්වා ගෙන ගිය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා අංක 85, හක්මණ පාර, මාතර යන ස්ථානයේ උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

තම ශාඛා ජාලය පුළුල් වපසරියක ව්‍යාප්ත කරමින් අඛණ්ඩව වර්ධනය වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සියලු පහසුකම් සහිතව විවෘත කරන ලද මෙම ශාඛාව මඟින් එම ප්‍රදේශයේ ජනතාවට සමාගමේ සියලුම රක්ෂණ විසඳුම් පිරිනමනු ඇත.

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහභාගී වූ අතර උත්සව සභාව අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසුවේ ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වය හමුවේ ඒ හා තරග වදිමින් යන මේ ගමනේදී දැවැන්ත රක්ෂණ සමාගමක් වශයෙන් සිය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ජනතාවට උපරිම සේවාවක් සැළසීමට කැප වී සිටින බවය. පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා විශ්වාසනීය සේවයක් සැපයීමට නිරන්තරයෙන් කැප වී සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය ශාකා ජාලය තව දුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

රනිල් සහ කාංචන මේ හදන්නේ හොඳටම ඇනගන්න… රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව!

Next Post

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ පර්යේක්ෂකයා  සඳහා නිර්දේශ වෙයි…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.