බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2025 - Updated on දෙසැම්බර් 14, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

නුවරඑළියේ සුව පහසු හෝටලයක් වන The Golden Ridge හෝටලය World Luxury Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා තිබේ. ගෝලීය වශයෙන් පිළිගත් එම සම්මාන උළෙල සිංගප්පූරුවේ PARKROYAL Hotel Pickeringහිදී පැවැත්විණි. ගෝලීය ජයග්‍රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා – සුඛෝපභෝගී නවීන හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය එම සම්මාන ත්‍රිත්වය වේ. මුහුදු මට්ටමේ සිට අඩි 7,339ක උසින් පිහිටි මෙරට උසින් වැඩිම නගරයේ පිහිටි The Golden Ridge වෙත පැමිණෙන අමුත්තන්ට විශිෂ්ට ආගන්තුක සත්කාර සහ සේවා සමග ඉතා උසස් නේවාසික අත්දැකීමක් ලැබිය හැකිය. අක්කර 5ක භූමි භාගයක් පුරා පැතිරී ඇති එම හෝටලය Deluxe, Deluxe Quadruple, Family Rooms, Junior Suites, Mountain View Suites යන ඛාණ්ඩවලට අයත් සුව පහසු කාමර 84කින් සමන්විත වේ.

අමුත්තන්ට Clovelly Kitchen, Skyline Rooftop Lounge & Bar, Sackville, Pedro Heights, Taylor’s Lounge & Bar යන ආපන ශාලා වෙත ගොස් ප්‍රණීත ආහාර පාන රස විඳිය හැකිය. අමුත්තන්ට උපරිම සුව පහසු අත්දැකීමක් සැපැයීමට හැකි වන සේ ආපන ශාලා සැළැසුම් කර තිබේ. සභාපති ශ්‍රියානන්ද විජේකෝන්, අධ්‍යක්ෂ චානුක විජේකෝන්, සහ සාමාන්‍යධිකාරී පුෂ්පිත උඩවත්ත යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වී ඇති The Golden Ridge මෙලෙස ගෝලීය මට්ටමින් සම්මානයට පාත්‍ර වීම එහි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. “මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වෙන්නේ අපගේ දෙස් විදෙස් අමුත්තන්, කැප වීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර හවුල්කරුවන්.” ශ්‍රියානන්ද විජේකෝන් මහතා සඳහන් කළේය.

 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Share69Tweet43
Previous Post

කැලෑ නීතියට අනුව “පියුමා “ හෝ “ වෙලේ සුදා” බන්ධනාගාර තුළ ඝාතනය වන්නට හැර නැති ප්‍රශ්න පටලවා ගත යුතු ද?

Next Post

ඕක්ලන්ඩ් සරසවියෙන් එකට වෛද්‍ය උපාධිය ලබාගෙන නවසීලන්තයේ ආදරය දිනූ ශ්‍රී ලාංකික නිවුන් දූවරු….

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.