Lanka Sara Editor

Lanka Sara Editor

ආර්ථික අර්බුදය නිසා එදාවේල අවදානම් පවුල් 61000කට මසකට රුපියල් දහදාහක්!

පවතින ආර්ථික අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ කඩිනමින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61,000ක් පමණ සිටින බවත් ඔවුන්ට ඉදිරි...

ඊයේ රෑ තවත් ඝාතනයක් ! මාස තුනට ඝාතන 28යි!

  නාදුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තවත් තරුණයකු මියගොස් තිබේ. ඊයේ (20) රාත්‍රියේ මට්ටක්කුලිය අලිවත්ත පුදේශයේදී...

ඉන්දියාවේ රාජස්තාන සූර්ය බලපෘතියකට ඉතාලි නෝර්වේ හවුල් ආයෝජංනයක්

ඉතාලි එනෙල් ග්‍රීන් පවර් විසින් රාජස්ථානයේ ඉදිකරනු ලබන මෙගාවොට් 300ක් නිපදවීමට සමත් සූර්ය බලාගාරයේ ‘තාර් සූර්යා 1’ ලෙස හැඳින්වෙන සූර්ය...

ඌරගස්මංහන්දියේ බාබර්වරයකු  ඝාතනය කරයි

  ඌරගස්මංහන්දියේ සැලුන් ආයතනයක බාබර්වරයකු අද සවස වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම කරණවෑමි තරුණයා පුද්ගලයකුගේ හිස බාමින් සිටියදී එකවරම...

වසන්ත මුදලිගේ පොලීසියේ දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය ලැබෙයි !

  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලීසියට ඉඩ ලබා...

wasantha

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි!

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊ‍යේ (18) පවත්වන ලද උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගැනුණු එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු...

wasantha

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට රැකවරණය දුන් බව කියා තරුණයෙක් අත්අඩංගුවට…..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ   යතුරු පැදියක රැගෙන ගිය 24 හැවිරිදි තරුණයෙක් වරෙන්තු කරුරවකුට රැකවරණය...

Page 58 of 216 1 57 58 59 216

Advertisements