අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ යතුරු පැදියක රැගෙන ගිය 24 හැවිරිදි තරුණයෙක් වරෙන්තු කරුරවකුට රැකවරණය ලබා දීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනුණි.
පොලිසි කියන්නේ ඔහුට රැකවරණය ලබා දුන් බවට චෝදනා කර අත්අඩංගුවට ගනු ලැබුවේ හලාවත පල්ලම වතුපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 හැවිරිදි තරුණයෙක් බවය.
වසන්ත මුදලිගේ ට කොල්ලු පිටිය හා කුරුඳුවත්ත අධිරණ දෙකෙන් නඩු දෙකක් පවරා තිබුණු බවත් එම නඩු දෙකටම ඔහුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තබුණු බවත් පොලිසිය පවසයි.








