“රණවිරුවන් ජීවිත පූජා කරමින් සිදුකළ ප්‍රාර්ථනා කවදාවත් පාවා දෙන්නේ නෑ…” 17වැනි රණවිරු දිනයේ දී ජනපති රණවිරු ස්මාරකය අභියස සපථ වෙයි!
මාතෘ භූමිය නිදහස් කරගැනීමේ සටනේ දී දිවි දුන් රණවිරුවන් ජීවිත පූජා කළේත් ඔවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාව වූයේත් ලෝකය දිනන රටක් නිර්මාණය...










