ගෝල්ෆේස් ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස දේශබන්දු නම් කළ නීතිපතිවරයාගේ ලිපිය අවලංගු කළ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි!
2022 මැයි 9 වන දින ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරමින් නීතිපතිවරයා නිකුත් කළ ලිපිය අවලංගු...










