පාසල් සිසුවෙක් කැලෑ බද ඉඩමක තිබී සොයා ගත් අත් බෝම්බයක් බෝලයක් යැයි සිතා ගලවන්න හදලා… දරුවා අනූ නවයෙන් බේරෙයි!
ජයකාන්ත ලියනගේ - බළපිටිය මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට අද...










