සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් සිසුවෙක් කැලෑ බද ඉඩමක තිබී සොයා ගත් අත් බෝම්බයක් බෝලයක් යැයි සිතා ගලවන්න හදලා… දරුවා අනූ නවයෙන් බේරෙයි!

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය

මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී ⁣අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට අද (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට සරුංගල් සෑදීම සඳහා කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙන බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

එම සිසුවාගේ ඥාතියකු එය අත්බොම්බයක් බවට හඳුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ ⁣අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැඳවා එම බෝම්බය නිශ්ක්‍රීය තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර ඉදිරි විමර්ශන කිරිම සඳහා අක්‍රිය කරන ලද අත්බොම්බය පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම අත් බෝම්භය අහුලා ගැනීමෙන් පාසල් දරුවාට මෙහි තිබූ අවදානම පිළිබඳව පැහැදිලි කර දී ඔහුට පොලීසිය විසින් අවවාද කර තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

බොලයක්යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාකර ඇතත් ඒය ක්‍රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බවද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, බලපිටිය මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බොම්බය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීම මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න කියන්නේ ඇයි?… කතෝලික සභාව කරුණු පහදයි!

Next Post

කුසගින්නේ අධාර පතා එන ගාසා වැසියන් ඝාතනය කරන ඊශ්‍රයාල අමනුස්සකම හෙළා දකින්නට එක්සත් රාජධානිය අතුළු රටවල් 27ක් එක් වෙති…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.