සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 181කින් එනම් විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූයේය.
ගර්භයේ සිටි 181 දෙනාම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. කිසිවෙක් ඡන්දය ලබා දීමෙන් වැලකී සිටියේ නැත.
කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ පනත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බවය.







