සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇතෙකුගේ සහ තවත් වන අලි 05 දෙනෙකුගේ සිරුරු ඉනාමළුව රක්ෂිතයේ… මරා දමලා ද ස්වභාවික මරණදැයි නිශිචිත නෑ…

by editor
ජූලි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතෙකුගේ සහ අලින් පස් දෙනෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයෙන් හමුවී ඇතැයි වාර්තා වේ .

ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන ප්‍රදේශ වාසින් කිහිප දෙනෙකු අද (22) මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වා තිබිණි.

ප්‍රදේශප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඉතාම රහසිගත වන අලි මරණ ඇති ස්ථාන තුනක් වෙත මාධ්‍ය කණ්ඩායමක් අද පෙරවරුවේ රැගෙන ගොස් පෙන්වා ඇත්තේ මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින නිසාවෙන් යැයි ඔවුහු පවසති.

ඒ අනුව දඹුල්ල ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ දුරක එක මරණයක් තවත් කිලෝ මීටර්යක් පමණ දුරකින් තවත් වන අලි මළ මරසිරුරක් තවත් කිලෝමීටරයක් පමණ දුරින් ඇතෙකුගේ බවට සැකකරන සිරුරක් සොයා ගැනීමට කණ්ඩායමට හැකි වී ඇත . ඇතාගේ දළ යුගලය රැගෙන ගොස් ඇති ආකාරය මළ සිරුර පරික්ෂා කිරීමේදී දැකගැනීමට හැකි වී තිබේ.

අනෙක් අලි මරණ තුන ඇති ස්ථානය ආසන්නයට ළඟාවීමට තොරතුරු දත් අයට අපහසු බව සඳහන් කළේ එම ප්‍රදේශයේ වන සතුන් සඳහා තුවක්කු බැඳ තිබීම වන අලින් නිරන්තරයෙන් ගැවසීම සහ ස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාවන් සහ අවදානම නිසා බව ඔවුහු පවසා ඇත්තාහ

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සීගිරිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක එස් .එස් .මලින්ද ගෙන් විමසීමේදී කියා සිටියේ වන අලි මරණ තුනක් පිළිබඳව තමන්ට තොරතුරක් ලැබී තිබුණු බවය.

ඉන් එක් අලි මළ සිරුරක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් මළ සිරුරු හයක් පිළිබඳව තමන්ට වාර්තා වී නොමැති බව ඔහු කීවේය . වන අලින් මියගියේ කුමන ආකාරයකටද කුමක් නිසා මියගියේද ඝාතනයක් සිදු කළේද යන්න කිසිවක් පරීක්ෂණ පවත්වා නැති බවත් හෙතෙම අනාවරණය කළේය.

අද පස්වරුවේ තවත් දළ ඇතෙකුගේ සිරුරුක් ඇහැටුවැව මුදන්නෑගම දි හමුවී තිබිණි.

මේ ලිපියත් බලන්න….

තවත් දළ ඇතෙකුගේ සිරුරක් අහැටුවැව කැලෑ රොදකින් හමුවෙයි!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සියලු දෙනාගේ ඡන්දයෙන් සම්මතයි …

Next Post

ගෝල්ෆේස් ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස දේශබන්දු නම් කළ නීතිපතිවරයාගේ ලිපිය අවලංගු කළ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.