තවත් දළ ඇතෙකුගේ සිරුරක් අහැටුවැව කැලෑ රොදකින් හමුවෙයි!
ඇහැටුවැව මුදියන්නෑගම ප්‍රදේශයේ දී තවත් දළ ඇතෙක් අබිරහස් ලෙස මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ගමුවේ සුමන ලෙස ප්‍රකට දළ ඇතා බව ප්‍රදේශවාසීහු සැක කරති. මුදියන්නෑගම කැලෑ ප්‍රදේශයක දී මේ දළ ඇතා මියගොස් සිටිය දී ප්‍රදේශවාසීන් දැක ඇත්තේ මීට ස්වල්ප වෙලාවකට පෙරය. සිද්ධිය දුටු පුද්ගලයින් මේ වනවිට වනජීවී නිලධාරීන්ට මේ ඇත් මරණය ගැන දන්වා … දිගටම තවත් දළ ඇතෙකුගේ සිරුරක් අහැටුවැව කැලෑ රොදකින් හමුවෙයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed