කොවිඩ් නිසා වැසුණු මන්නාරම දුම්රියපල අද යළි විවෘත වේ
දිනසේන රතුගමගේ - කොරෝනා වසංගත තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව දින දාහතරක් වසා දමා තිබූ මන්නාරම දුම්රිය ස්ථානය 27 දා සිට යළි...
දිනසේන රතුගමගේ - කොරෝනා වසංගත තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව දින දාහතරක් වසා දමා තිබූ මන්නාරම දුම්රිය ස්ථානය 27 දා සිට යළි...
රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳව දැනට නීතිය බවට පත් කර ඇති බලතල විනාශ කර ඒ බලය ජනතාවට අහිමි කිරීමට යෝජනා කිරීමෙන්...
දිනසේන රතුගමගේ - බාලසුබ්‍රමනියම් සංගීතඥයා සිහිකර පින් අනුමෝදනා පවත්වමින්... කොරෝනා වසංගතයෙන් අභාවප්‍රාප්ත ඉන්දියානූ සුප්‍රසිද්ධ ගායක එස්.පී.බාලසුබ්‍රමනියම්ට පින් අනුමෝදන් කරවීම පිණිස...
ශ්‍රී ලංකා නිදහස් පකෂය තුළ නැති වී ගිය බණඩාරනායක ප්‍රතිපත්ති තමන් සොයමින් සිටින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පැවසුවාය. තමාගෙන් පසු...
දිනසේන රතුගමගේ - යාපනය පොලීසිය තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ එස්.ශ්‍රීකාන්තාගෙන් ප්‍රශ්න කිරීම ඊයේ (26) ආරම්භ කොට තිබේ. යාපනය...
දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හදිසියේම යළිත් අසනීප වීම නිසා මේ සතියේදී එම පක්ෂය විසින් ගැනීමට තිබූ...
දිනසේන රතුගමගේ - යාපනයේ ''ධනුරොක්'' කල්ලියේ නායක ධනු නැමැත්තාව අද (26) සවස යාපනය ඔර්ලෝසු කණුව පාරේ පිහිටි පෙරුමාල් කෝවිල අසලදී...
දිනසේන රතුගමගේ - තිලීපන් සැමරුම් උළෙල පැවැත්වීම අධිකරණ නියෝග මගින් තහනම් කිරීමත් සමගම යාපනයේ ස්ථාන කීපයක තිලීපන් වෙනුවෙන් නිරාහාර එක්දින ...
කවදා හෝ ඔබ නොදැන ඔබට අනවශ්‍ය සේවාවක් සඳහා ඔබ විසින් දුරකථන සමාගම්වලට ගෙවන රීලෝඩ් වලින්, මාසික ගෙවීම් වලින් මුදල් කැපිලා...
රටේ විධායක ජනාධිපතිවරයා ලෙස තමන් දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා කියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය...
© 2020 - 2026 Lankasara.com.