අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධනු රොක් නායකයා කඩු වලින් කපලා… තත්වය අසාධ්‍යයයි

by editor
සැප්තැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ”ධනුරොක්” කල්ලියේ නායක ධනු නැමැත්තාව අද (26) සවස යාපනය ඔර්ලෝසු කණුව පාරේ පිහිටි පෙරුමාල් කෝවිල අසලදී කඩු ප්‍රහාරයකට ලක්ව බරපතල  තුවාල ලබා තිබේ.

ධනු නැමැත්තා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී   මෝටර් රථයකින් ඔහු පසුපස හඹා ආ පිරිසක් ධනු නැමැත්තාට කඩුවලින් කපා පලා ගොස් තිබේ.

එම මෝටර් රථයේ හතර දෙනෙකු පැමිණ ඇති අතර පොලීසිය විසින් අදාල මෝටර් රථය සොයා ගෙන  ඇත.

එහි ඉදිරි පස වෛද්‍යවරයෙකුට අයත්  මෝටර් රථයක් බව ඒත්තු ගැන්වීම  පිණිස වෛද්‍යවරු වීසින් භාවිත කරණ ස්ටිකරයක් අලවා ඇති නමුත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ  අදාල මෝටර් රථය වෛද්‍යවරයෙකුට අයත් නොවන බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල ස්ථානයට පැමිණ කළ පරීක්ෂණ වලදී මෝටර රථය තුළ තවත් කඩු දෙකක් ඇති බව පෙනී ගොස් ඇති අතර මෝටර් රථයෙන් පැමිණි පිරිස මුලින්ම යතුරු පැදියේ ගමන් කරමින් සිටි ධනු නැමැත්තාව මෝටර් රථයෙන් හප්පා ඔහු බිම පෙරළුණු පසුව  කඩු වලින් කැපූ බවට සාක්කි හමු වී තිබේ.

”ධනුරොක් ” කල්ලිය යනු යාපනයේ මුලින්ම බිහි වූ ”ආවා කල්ලිය” නැමති කල්ලියෙන් බිදී ගිය වෙනත් පාර්ශ්වයක් වන අතර මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි නිසා යාපනයේ ආරක්ෂාවට විශාල බාධාවක් එල්ල වී ඇති බැවින් එම කල්ලි වහාම මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස  උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස්   ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගෙන්  ලිපියක් මගින් ඉල්ලීමක් කොට දින තුනක් ගත වීමටත් පෙර  යාපනය නගරයේදී  මහ දවල් මේ කඩු ප්‍රහාරය එල්ල වී තිබේ.

යාපනය  පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන  යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් සමරා යාපනයේ තැන තැන එක් දින උපවාස

Next Post

සම්පන්දන් අසනීපෙන්… ටී.එන්.ඒ තීන්දු යළිත් කල් යයි.

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.