අඟහරුවාදා, ජූනි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිස්සමහාරාම උසාවියේ දී බන්ධනාගාර නිලධාරීන් ඉදරිපිටදීම සැකකරුවෙක් පැනලා ගිහින්!

by editor
ජූනි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව  නුවන් ජයසේකර –

දේපළ සොරකම් කිරීමේ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.

ඊයේ (15) දින මෙම පැනයාම සිදුව ඇත. මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත්තේ තිස්සමහාරාමය, පන්නෙගමුව සහල් ගබඩා සංකීර්ණයේ දේපළ සොරකම් කිරීම සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5300ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ලියන ආරච්චිගේ සුරේෂ් ප්‍රසන්න නැමැති මෙම සැකකරු අංක 1128/05, එකමුතුගම, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහුව පසුගිය මැයි මස 22 වන දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇත.

රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු නඩු වාරය සඳහා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත්, එහි උසාවි සිරමැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ව මඟහැර මෙලෙස පළාගොස් තිබේ.

පළාගිය සැකකරු සොයා තිස්සමහාරාමය පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

සලේට සලකන හැටි දැනගන්න මානව හිමිකම් කොමිසමෙන් අදත් CIDට කැඳවීමක්…

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි!

Related Posts

පුවත්

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි!

ජූනි 16, 2026
ഗോട്ടബയ രാജപക്സെ
පුවත්

අත්අඩංගුවට ගැනීම වළකාගැනීමට ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ජූනි 16, 2026
පුවත්

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

ජූනි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තිස්සමහාරාම උසාවියේ දී බන්ධනාගාර නිලධාරීන් ඉදරිපිටදීම සැකකරුවෙක් පැනලා ගිහින්!

ජූනි 16, 2026

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි!

ජූනි 16, 2026
ഗോട്ടബയ രാജപക്സെ

අත්අඩංගුවට ගැනීම වළකාගැනීමට ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ජූනි 16, 2026
ADVERTISEMENT
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තිස්සමහාරාම උසාවියේ දී බන්ධනාගාර නිලධාරීන් ඉදරිපිටදීම සැකකරුවෙක් පැනලා ගිහින්!
  • ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි!
  • අත්අඩංගුවට ගැනීම වළකාගැනීමට ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.