editor

editor

sapukumara

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

අලි මංකඩවල වගා කර වගාබිම් වලට එන වන අලින් දස ව දී  මරා දමන තිරිසන් මිනිසුන් අතර තමන් අස්වැද්දූ වගාවෙන්...

Gemunu-Silva

මහා දාගැබ් පිළිම අනාගතයට උරුම කර දුන් විශ්වකර්ම විද්වතා නික්ම යයි

ලංකාවේ විශිෂ්ටම විද්වතෙක් වාස්තු විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් වූ ආචාර්ය ගැමුණු සිල්වා අද (02)  අලුයම අප අතරින් වෙන් වී ගොස්ය. හදිසි හෘදායාබාධය...

ලෝකයේ අන්තර්ජාතික එක්දින තරග වැඩිම ගණනක් පරාජයට පත් රට බවට ලංකාව පත් වේ..

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව ලෝක එක්දින තරග ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර එක්දින තරඟ ගණනක් පරාජයට...

පරිපූරක වෛද්‍ය සේවකයෝ ජූලි 06 දා සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක…

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සම සෞඛ්‍ය සේවාවන් විසින් ඉදිරිපත් කළ කරුණු 14ක් සඳහා...

සෑම් කරන් කඩුළු 05ක් ලබාගත් පසු...

ඒ තරගාවලියත් පාරාදයි… ධනංජයගෙ ලකුණු 91 අපරාදෙ…

අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියත් පරාජය වුණේය. ඒ එංගලන්තය හමුවේ දෙවන එක්දින තරගය කඩුළු 8ක දැවැන්ත පරාජයක් ලබමිනි.දිගින්...

european union

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමාලෝචනය ආණ්ඩුව යුරෝපා සංගමයට දන්වයි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගත් පියවර සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළබඳව...

යාපනයේ මැරයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ STF කණ්ඩායමක්…

දිනසේන රතුගමගේ - යාපනයේ වැසියන් බිය කරමින් මේ දිනවල යාපනය පුරා ක්‍රියාත්මක මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීම සදහා යාපනය නියෝජ්‍ය...

පුදුකුඩුඉරිප්පු පොලිස් නිලධාරියෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය යයි…

දිනසේන රතුගමගේ - මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු 1 දා දහවල් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය...

කොටස් වෙළෙඳපොළේ අසාමාන්‍ය මිල වැඩි වීමකට LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන නියාමකගෙන් විමර්ශනයක්

LOLC සමාගමට බහුතර කොටස් අයිතියක් හිමි LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන්...

ගිවිසුම්ගත වන්න…. බැරිනම් යන්න… මැච් පැරදිලා කේවල් කරන්න එන ක්‍රීඩකයන්ට තරු විසිවෙන පාඩමක්….

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාවන ඇන්ජලෝ මැතිව්ස් ගේ මෙහෙයවීමෙන් ඔහුගේ පන්ති සගයෙක්...

Page 2409 of 2839 1 2,408 2,409 2,410 2,839

Advertisements