අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඒ තරගාවලියත් පාරාදයි… ධනංජයගෙ ලකුණු 91 අපරාදෙ…

කුසල් ගේ කණ්ඩායම යළිත් “ෆෑන්ස්ලා“ ගේ සිහින බිඳියි... කුසල් කියන්නා සේ “ෆෑන්ස්ලා“ හොඳ හින්දා හොඳයි...

by editor
ජූලි 2, 2021
in ක්‍රීඩා
සෑම් කරන් කඩුළු 05ක් ලබාගත් පසු...

සෑම් කරන් කඩුළු 05ක් ලබාගත් පසු...

Share on FacebookShare on Twitter

අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියත් පරාජය වුණේය. ඒ එංගලන්තය හමුවේ දෙවන එක්දින තරගය කඩුළු 8ක දැවැන්ත පරාජයක් ලබමිනි.

දිගින් දිගටම ලබන ක්‍රිකට් පරාජයන් අතරට තවත් පරාජයක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අලුයම සිදුවුණා. එය තවත් එක් පරාජයක් පමණක් නොව තරගාවලි පරාජයක් ද වනවා. ඒ, එංගලන්තය සමග පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුළු 08 කින් පරාජය වීමත් සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 09 ක් දැවී ලකුණු 241 ක් රැස් කළේය. කණ්ඩායමේ මුල් කඩුළු 3 දැවී ගියේ ලකුණු 12කටය. ලකුණු 86ක් වනවිට කඩුලු 05ක් දැවී ගොස්ය. පන්දු ඕවර 50 ක්‍රීඩා කරනු ඇතිදැයි නොසිතුණු අවස්ථාවක, ලකුණු 150 සීමාවත් නොපෙනෙන දුරක තිබුණු මොහොතක ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු 91ක ලංකාවේ විලි ලජ්ජාව බේරුවේය.

දසුන් ශානක ලකුණු 47ක් ලබා ගත්තේය. වනිඳු හසරංග ලකුණු 26ක් ලැබුවේ. යන්තම් ලකුණු 241ක් ලකුණු පුවරුවේ සටහන් විය.

සෑම් කරන් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කළේය. ඔහු ලකුණු 48ට කඩුළු 05ක් බිඳ හෙළුවේය. ඩේවිඩ් විලී ලකුණු 64කට කඩුළු 4ක් ලබා ගත්තේය.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවෝ සිඟිති පාසල් ක්‍රීඩකයන් ගණනට හෙළූහ. කිසිම අභියෝගයක් ඒ පන්දුවලින් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍ණ්ඩායමට හැකි වූයේ නැත. එංගලන්තය ලකුණු 244ක් සහිතව තරගය ජයග්‍රහණය කළේ කඩුළු දෙකක් පමණක‍් දැවී යාමෙනි.

නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 75 ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 68 ක් රැස් කළහ. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලි පරාජයක් ලැබී තිබිණි.

සැලැස්මක්, හෝ අධිෂ්ඨානයකින් තොර ක්‍රීඩා විලාශයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කළ ආකාරය අන්තර්ජාතික විචාරකයෝ විවේචනය කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමාලෝචනය ආණ්ඩුව යුරෝපා සංගමයට දන්වයි…

Next Post

පරිපූරක වෛද්‍ය සේවකයෝ ජූලි 06 දා සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.