ව්‍යාපාරයක් ලෙස තවත් පත්වාගන්න බෑ.. ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දමයි…
මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජකයන්ගෙන් සියයට තිහකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර තබේ....
මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජකයන්ගෙන් සියයට තිහකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර තබේ....
ලලිත් චාමින්ද - බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලීසිය පවසයි.අපයෝජනයට ලක්ව ඇති...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාරකමේ යොදවා සිටියදී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි දැරියගේ මරණ...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කරක චීන සමාගම විසින් පරන්තන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල අලුත්වැඩියා...
දිනසේන රතුගමගේ - මන්නාරම වෙරළ තීරයට මියගිය කැස්බෑවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබියදී එවා නාවික හමුදාව විසින් සොයාගෙන...
දිනසේන රතුගමගේ - ඉන්දියානු නාවික හමුදාවට අයත් අති නවීන පහසුකම් වලින් යුත් '' සින්දු ෂාස්ට්‍රා'' නැමති සබ්මැරීනය ශ්‍රී ලංකාවට ආසන්නයේ...
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් බාගත කර අළෙවි කළ බව...
ඉතිහාසගත පරාජය වැලට තවත් පරාජයක් එක් විය. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ පැවති ඉන්දියා ශ්‍රී ලංකා පළමු එක්දින තරගයෙන්...
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදි පුද්ගල මරණ 46ක් අද (18) දිනයේ දී වාර්තා කළේය. ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා වී...
ජානක ලියනආරච්චි - ඇසෙමින් ඇත්තේ මේ මොන රටක්දැයි හිතෙන තරමේ කාලකණ්ණි කතාය. හදිසියේ මැරෙන පොඩිඋන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලිනුත් හෙළි වන්නේ...
© 2020 - 2026 Lankasara.com.