සුළුතර එජාපය සමග එක් විය යුත්තේ සජබ ට සාධාරණයක් වේ නම් පමණයි… සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියයි…
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ යුත්තේ සමගි ජන බලවේගයට සාධාරණයක් ඉටුවිය යුතු පසුබිමක පමණක් බව සමගි ජන බලවේගයේ...
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ යුත්තේ සමගි ජන බලවේගයට සාධාරණයක් ඉටුවිය යුතු පසුබිමක පමණක් බව සමගි ජන බලවේගයේ...
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට අවශ්‍ය ආරක්ෂාව වහාම සලසා දෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ආනන්ද විජේපාල...
ලලිත් චාමින්ද විගණනය හෙළි කරන තවත් දුක හිතන කතාවක්... වැටුප් සහිතව විදේශ අධ්‍යයනයන්ට ගිය දොස්තරලා 204ක් රටට ඇවිත් නෑ... වැටුප්...
අපනයන නන්වන්න කතා කියන රටේ ඇත්ත තත්ත්වය මෙන්න... කුරඳු ඇතුළු ආහාර කීපයක් චීනයට අපනයනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට...
ශ්‍රියානි විජේසිංහ - කෘමී හානි සහිත ධාන්‍ය ටොන් 4කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ කුරුණෑගල ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා...
මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට බන්ධනාගාර කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට ව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ...
පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. රාජාංගණය ජලාශයේ වාන්...
තායිලන්තයේ රාජාණ්ඩුවේ පශ්චාත් යුධ පුනර්ජීවනයට චමත්කාරය සහ අලංකාරය ගෙන ආ, පසුකාලීනව ඉඳහිට දේශපාලනයට ද පිවිසි, තායිලන්තයේ සිරිකිත් මව් රැජින වයස...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
© 2020 - 2026 Lankasara.com.