සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ ප්‍රතිපත්තියටත් එරෙහි වෙමින් සිරකරුවන් එල්ලා මරන්න යෝජනා කරන බන්ධනාගාර කොමසාරිස් තමන්ගේ රස්සාවට සුදුසු නෑ… CPRP කියයි!

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට බන්ධනාගාර කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට ව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව සිය විරෝධය පළ කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තදබදයට මරණ දඬුවම විසඳුම නොවන බවය.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ    නීතිඥ සේනක පෙරේරා පැවසුවේ මරණ දඬුවම දැනට ක්‍රියාත්මක නොකරන බවට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි බවයි.

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට යෝජනා කළ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් පවසා තිබුණේ  ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන් 36,000 කට වැඩි පිරිසක් සිටින බවත් එය රඳවා ගත යුතු පිරිස මෙන් තුන් ගුණයක් බවත්ය.

රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වීමෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාර නිසි ලෙස පවත්වාගෙන යනු ඇතැයි හෝ රැඳවියන්ට යුක්තිය සහතික කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.    මාධ්‍ය හමුවේ ඔහු මෙසේ පැවසුවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“අපරාධකරුවන්  ඉබේ බිහිවන්නේ නෑ…. ඔවුන් නිර්මාණය වන්නේ සමාජ අසමානතාවයන් නිසා… අපරාධවලින් තොර සමාජයක් සාක්ෂාත් කරගත හැක්කේ අපරාධ ඇති කරන තත්වයන් ඉවත් කිරීමෙන් පමණයි. මරණ දඬුවමට සහාය දෙන කෙනෙකු යටතේ බන්ධනාගාර පවත්වාගෙන යාම කිසි විටෙකත් පුනරුත්ථාපනයට උපකාරී වෙන්නෙ නෑ.”.. නීතිඥවරයා පැහැදිලි කළේය.

එවැනි අදහස් ඇති නිලධාරීන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්මට පටහැනිව ක්‍රියා කිරීමේ අවදානමක් ඇති බවත් සිරකරුවන් සමඟ වැඩ කිරීමට සුදුසු නොවන බවත් ඔහු පැවසීය.

“සිරකරුවන් ද මනුෂ්‍යයෝ ය” යන සටන් පාඨය යථාර්ථයක් බවට පත්විය හැක්කේ සිරකරුවන්ට යුක්තිය ප්‍රතික්ෂේප කරන ක්‍රියා නැවැත්වීමෙන් පමණක් බව නීතිඥ සේනක පෙරේරා තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජලාශ 16ක් වාන් දමයි… රාජාංගනය ජලාශයත් ඒ අතර…

Next Post

පනුවො ගැසූ ධාන්‍ය ටොන් 4ක් මිනිස්සුන්ට කවන්න ගබඩා කර තිබූ කුරුණෑගල ගබඩාවක් වටලයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.