මේ උඳුවප් පොහොයට අනුරාධපුර ශුද්ධ භූමිය වන්දනාවට නොපැමිණෙනවා නම් හොඳයි…. අටමස්ථාන නායක හිමියෝ කියති!
සිහි නුවණින් යුතුව කල්පනා කර බලා පිට පළාත්වල බැතිමතුන් මෙවර උඳුවප් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ශුද්ධ භූමිය වන්දනා කිරීම සඳහා නොපැමිණෙනවා...
සිහි නුවණින් යුතුව කල්පනා කර බලා පිට පළාත්වල බැතිමතුන් මෙවර උඳුවප් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ශුද්ධ භූමිය වන්දනා කිරීම සඳහා නොපැමිණෙනවා...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට අදාළ පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක...
පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් පත්කර ඇත. සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු...
ජානක ලියනආරච්චි - ව්‍යසනය සිදු වී දින පහක් ගතවෙමින් ඇත. තවමත් රටේ පුරවැසියන් පහළොස් ලක්ෂ පනස් අට දහස් නවසිය දහ...
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 22ක් ජාතික ආපදා ප්‍රදේශ ලෙස නම් කරමින් විශේෂ ගැසට්...
පළාත් අතර සම්බන්ධතා ඇති කරන ෆයිබර් සන්නිවේදන සම්බන්ධතා ජාලය දිට්වා සුළි කුණාටුව නිසා ස්ථාන 11කින් හානි සිදුවී තිබුණු බවත් පැය...
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බෝතල් කළ ජලය, කූඩාරම්, බ්ලැන්කට්, මෙට්ට, ඉවුම් පිහුම් උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත්...
ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා...
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සිදුවූ හානිය රුපියල් බිලියන 190ක් බවට තක්සේරු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ...
ඉදිරි දින කීපයේ දී දිවයින හරහා ඊසානදිග මොසම් තත්ත්වය ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන්...
© 2020 - 2026 Lankasara.com.