බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් සන්නිවේදන කුලුනු 1248ක් අක්‍රීයයි… දින 03ක් යනවිට සන්නිවේදන පද්ධතියම යථාවත් කරනවා… නියෝජ්‍ය ඇමති කියයි!

by editor
දෙසැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් අතර සම්බන්ධතා ඇති කරන ෆයිබර් සන්නිවේදන සම්බන්ධතා ජාලය දිට්වා සුළි කුණාටුව නිසා ස්ථාන 11කින් හානි සිදුවී තිබුණු බවත් පැය 24ක් ගතවීමට පෙර ඉන් ස්ථාන 09ක් පිළිසකර කළ බවත් ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැහැදිලි කළේය.

මේ වනවිට සියලුම පළාත්වලට විදුලි සන්නිවේදන පහසුකම් අඩු වැඩි වශයෙන් යාවත්කාලීන කර ඇති බව කී නියෝජ්‍ය ඇමතිවරයා තව දින තුනක් හෝ හතරක් ඇතුළත බිඳවැටුන සමස්ථ සනන්වේදන ජාලය සියයට සියයක් යථාවත් කළ හැකි බවට පුරොකථනය කළේය.

ඒ වෙනුවෙන් දිවා රෑ නොමැතිව ටෙලිකොම් සමාගම ඇතුළු සමස්ථ සන්නිවේදන සමාගම් මෙහෙයුම් දියත් කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ ඇති 16000ක් පමණ වූ දුරකථන සන්නිවේදන කුළුණුවලින් කුළුණු 4000ක් පමණ ජලගැලීම්, නායේ යෑම්, මෙන්ම විදුලිය විසන්ධිවීම් මත අක්‍රීය වී ඇති බව පැහැදිලි කළ නියෝජ්‍ය ඇමතිවරයා මේ වනවිට ඉන් 2800ක් ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ ඇති බවය.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් සන්නිවේදන කුළුණු 1200ක් ක්‍රියාත්මක කිරීමට ඉතිරිවී ඇති බවය. ඉන් වැඩි ප්‍රමාණයක් අක්‍රීය වී ඇත්තේ විදුලිය විසන්ධිවීම් මතය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සන්නිවේදන කුලුනුවලින් 949ක් විදුලි විසන්ධි වීම් නිසා ද, 177ක් සුළු ෆයිබර් දෝෂ හේතුවෙන් ද, වෙනත් විවිධ හේතු මත කුලුනු 122ක් ද ලෙස සමස්ථ සන්නිවේදන කුලුනු 1248ක් දැනට අක්‍රීයව ඇති බව කී නියෝජ්‍ය ඇමතිවරයා දින කීපයක් තුළ නිසැකවම මෙම සන්නිවේදන පද්ධතිය පෙර තිබූ අයුරින් සක්‍රීය කරන බව තහවුරු කළේය.

ඇමතිවරයා කළ පැහැදිලි කිරීම මෙසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් මානුෂීය ආධාර සහිත දෙවැනි ගුවන් යානයත් කටුනායකට…

Next Post

රටේ දිස්ත්‍රික්ක 22ක් ජාතික ආපදා ප්‍රදේශ ලෙස නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.