රෝගියෙක් ප්‍රවාහනය කරමින් සිටිය දි ඉන්දියාවේ Air Ambulance එකක් කඩා වැටෙයි: රෝගියා වෛද්‍ය කණ්ඩායම ඇතුළු සත් දෙනෙකු ජීවිතක්ෂයට
රාංචි සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ ගුවන් ගිලන් රථයක් ඊයේ (23) රාත්‍රියේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේදී කඩා වැටීමෙන් එහි...










