බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

by editor
ජූලි 8, 2026
in පුවත්
Paddy 03
Share on FacebookShare on Twitter

මෙරට වී වගා ඉතිහාසයේ සාර්ථක අස්වැන්නක් වාර්තා කර ඇති 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස රජය උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන ජූලි 15 වැනිදා සිට දිවයින පුරා වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම උපදෙස් ලබා දී තිබේ. නව වී මිලදී ගැනීම සඳහා දැනට වී තොග පවතින ගබඩා හිස් කිරීමට සතොස ආයතනය සමඟ එක්ව කටයුතු කරන ලෙස ද ඔහු නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති අතර, කිසිදු කාලගුණික විපර්යාසයක් බලපා නොමැති බැවින් ඉතා සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබේ. 2026 යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් රජයේ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක් වෙන් කර ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රජයේ බැංකු මඟින් තවත් රුපියල් බිලියන 10ක ඔඩපන ණය මුදලක් වෙන් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ ලැබූ ඉහළ අස්වැන්න හේතුවෙන් මෙවර වී මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ වී මිල අඩු නොකරන ලෙස බවය.

වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල දැනට වී මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, ඉන් මෙට්‍රික්ටොන් 60,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවා තිබේ. තවත් මෙට්‍රික්ටොන් 20,000ක් සතොස වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරි අවශ්‍යතාව මත සමූපාකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශයේ ගබඩා කුලී පදනම මත ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.

RelatedPosts

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා, මූල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.කේ. හෙට්ටිආරච්චි, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සම්බන්ධ වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

Next Post

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

Related Posts

පුවත්

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
පුවත්

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
negambo-prison
පුවත්

යළිත් වැලිකඩ වැලපෙනු දුටුවෙමි….

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
Paddy 03

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026

ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!
  • 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!
  • ජනතා මුදලින් එංගලන්ත සංචාරය: රනිල්ට එරෙහි සීඅයිඩී පරීක්ෂණ අවසන් – උදෘත නීතිපතිට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.