පුද්ගලික අංශය සමග රාජ්‍ය මැදිහත්වීම් සමග කරනු ලබන ව්‍යාපාරවලට, විදුලි සහ ඉන්ධන මිල සූත්‍රවලට ජාතික ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විරුද්ධ නොවුනා...
සූරියවැව නුවන් ජයසේකර - අම්බලන්තොට කොක්ගල්ලේදී මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බව කියන කිරින්ද පොලිස්...
බදු ගෙවීමේ සමාජ වගකීම ඉටු කරන ලෙසත් බදු ගෙවන ජනතාවගේ එකම රුපියලක් හෝ අපතේ නොයවා එය පොදු ජනතාවගේ සහ රටේ...
මනම්පිටිය නිමල් ජයරත්න - අම්පාර රත්කිඳ විදුලි කුටියේ සිට උල්හිටිය රත්කිද මහවැලි සංචාරක බංගලාව දක්වා දිවෙන විදුලිවැට වෙනස් කර, ශ්‍රී...
රජය සිය මංගල අයවැය අද ඉදිරිපත් කළේය. ඉතිහාසයේ සමාජ ආර්ථික සහ සංවර්ධන ක්ෂේත්රයන් දෙස විග්රහාත්මකව බලමින් ඉදිරිපත් කළ අය -...
ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් සැපයීමට දිස්ත්‍රික් 25 පුරා සෞඛ්‍ය, අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි දියුණු...
රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. එම වැටුප් වැඩිවීම අදියර 03කින් ක්‍රියාත්මක කිරීමට...
මලයගම් දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ බරක් තැබීමට රජය සිය අයවැය යෝජනාවලින් තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ...
කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සඳහා මෙට්‍රෝ නමින් නව බස් සමාගමක් පිහිටුවීමට රජය යෝජනා කරයි. ඒ පිළිබඳව සිය අයවැය යොජනාව ජනාධිපතිවරයා...
හිරු මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් බලංගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස මාධ්‍ය ආවරණ කටයුතු කිරීම සඳහා පැමිණෙන SF කළු නැමැති ලියාපදිංචි අපරාධකරුව...
© 2020 - 2026 Lankasara.com.