එක්සත් ජනපද ප්රාහරයෙන් අනතුරුව ඉරානයේ ප්‍රතිචාරය කෙබඳු විය හැකි දැයි ලෝකය බලාගෙන සිටී. විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේ මෙම...
ඉරානයට එල්ල කරන එක්සත් ජනපද ප්‍රහාර “භයානක උත්සන්න වීමක්” ලෙස විස්තර කරමින් මැද පෙරදිග ගැටුම ඉක්මනින් “පාලනයෙන් තොර” විය හැකි...
ඉරානයට පහර දීමට ට්‍රම්ප් ගත් තීරණය අගය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු X හි වීඩියෝවක් නිකුත් කළේය. එහිදී ඔහු සඳහන්...
ඉරාන ප්‍රහාර 'විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්' බව ට්‍රම්ප් පැවසුවේය. ඔහු ඊශ්‍රයාලය සමග එක්ව මුල සිටම ඉරානයට පහදීමේ ව්‍යාපෘතිය තුළ සිටි බව...
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සංකීර්ණ පිහිටුවා ඇති නටාන්ස්, ෆෝඩෝව්, ඉස්ෆහාන් ඇතුළු ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ගණනාවක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය...
පැවතුන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සදාචාරාත්මක මැදිහත්වීම කරන්නට රජය කැප වන බවත්, බිඳ වැටී ඇති අධ්‍යාත්මයක් සහිත සමාජය යළි ගොඩනැගීමට...
අද (21) බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පුද්ගලයින් 03 දෙනෙකුට දිවි අහිමි කරමින් 34 දෙනෙකුට තුවාල සිදුකළ මාරක අනතුරට බස් රථය...
ගතවූ දින 09 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 400 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 3,056 දෙනෙකු තුවාල ලබා ඇති බව...
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද ස්නායු ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි...
එක්සත් ජනපදය ඉරාන ඊශ්‍රයාල යුද්ධයට සම්බන්ධ වන බව තමන්ට ඇසුණු බවත්, එසේ සම්බන්ධ වුවහොත් එම ප්‍රවේශය සෑම කෙනෙකටම දැඩි සේ...
© 2020 - 2026 Lankasara.com.