බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලය හා එක්ව කළ ප්‍රහාරය විශ්මය ජනක ලෙස සාර්ථකයි… සාමය නොපැමිණියහොත් ඉරානය විනාශකරන බව ට්‍රම්ප් පවසයි…

by editor
ජූනි 22, 2025
in පුවත්
ට්‍රම්ප්
Share on FacebookShare on Twitter

ඉරාන ප්‍රහාර ‘විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්’ බව ට්‍රම්ප් පැවසුවේය. ඔහු ඊශ්‍රයාලය සමග එක්ව මුල සිටම ඉරානයට පහදීමේ ව්‍යාපෘතිය තුළ සිටි බව ට්‍රම්ප් අද (22) එළිපිටම ප්‍රකාශ කිරීමට යෙදුනි.

මෑත කාලීන ප්‍රහාරවල අරමුණ ඉරානයේ “න්‍යෂ්ටික පොහොසත් කිරීමේ ධාරිතාවය නැවැත්වීම සහ ලෝකයේ අංක එකේ රාජ්‍ය ත්‍රස්ත අනුග්‍රාහකයා විසින් එල්ල කරන ලද න්‍යෂ්ටික තර්ජනය නැවැත්වීම” බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය විනාඩි තුනක් පමණ වූ කතාව අතර කීවේය.

“අද රාත්‍රියේ, ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් බව මට ලෝකයට වාර්තා කළ හැකිය,” ඔහු පැවසීය. එක්සත් ජනපද ජනාධිපතිවරයා කීවේ තමා සහ ඊශ්‍රායල අගමැති කණ්ඩායමක් ලෙස වැඩ කළ බවයි.

“අගමැති බිබි නෙතන්යාහුට ස්තූති කිරීමට සහ සුබ පැතීමට මම කැමතියි,” ඔහු පැවසීය.

“අපි කණ්ඩායමක් ලෙස වැඩ කළා, සමහර විට කිසිම කණ්ඩායමක් මීට පෙර කවදාවත් වැඩ කර නැති තරම්, ඊශ්‍රායලයට මෙම භයානක තර්ජනය මකා දැමීමට අපි බොහෝ දුර ගොස් තිබෙනවා. ඔවුන් කළ අපූරු කාර්යය සඳහා මම ඊශ්‍රායල හමුදාවට ස්තූති කිරීමට කැමතියි.” ට්‍රම්ප් වැඩිදුරටත් මෙසේ කීවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“සාමය ඇති වේවි, නැතහොත් පසුගිය දින අට තුළ අප දුටුවාට වඩා බොහෝ විශාල ඛේදවාචකයක් ඉරානයට සිදුවනු ඇති,” ඒ අනතුරු ඇඟවීම නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා නායකයෙකුගෙන් කිසි දිනක බලාපොරොත්තු නොවන්නකි. අනතුරුව ඔහු කළ ප්‍රකාශය ද තිගස්වන සුළුය.

“මතක තබා ගන්න, ඉතිරිව ඇති ඉලක්ක බොහොමයක් තිබේ. අද රාත්‍රියේ ඉලක්කය ඒ සියල්ලෙන් වඩාත්ම දුෂ්කර එකක් වූ අතර, සමහර විට වඩාත්ම මාරාන්තික වූයේය, නමුත් සාමය ඉක්මනින් නොපැමිණියේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් එම අනෙකුත් ඉලක්ක පසුපස හඹා යන්නෙමු.”

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කෙටි කතාව මිනිත්තු තුනක් පමණ පැවතුනි.

 

Share69Tweet43
Previous Post

හනුමා ගිනි තියයි… ඇමරිකාව ඊශ්‍රයාලය සමග එක්ව ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක එල්ල කළ හැටි…

Next Post

එක්සත් ජනපදයේ විශ්මයජනක හා ධර්මිෂ්ඨ බලයෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර විනාශ කරන්න ඔබ ගත් තීන්දුව ඉතිහාසගත වනු ඇත.. නෙතන්යාහු ට්‍රම්ට සුබ පතමින් කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.