ලලිත් චාමින්ද - අක්මීමන ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි. මෙම වෙඩි...
දිනසේන රතුගමගේ - මුලතිව් සිලාවත්ත තීර්තකරෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකුට මුහුද මැදදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමන්නට ඇතැයි...
ලලිත් චාමින්ද - ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිමේ දි ජාතික ජනබලවේගය ශ්‍රිලංකා පොදුජන පෙරමුණ හෝ අනිකුත් විපක්ෂයේ පක්ෂ සමග කිසිදු...
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය සමඟ ඊශ්‍රායලයේ ගැටුම උත්සන්න වෙමින් පවතිද්දී පවා දිනපතා ඊශ්‍රායල ප්‍රහාරවලින්...
වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලද මෙම වෛද්‍යවරයා රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා යළි වකුගඩු බද්ධය ප්‍රතික්ෂේප කර ඇය...
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර ඇත. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ...
යුද හමුදාව විසින් කූඨ ලේඛන සාදා සේනාධිනායකවන ජනාධිපතිවරයා ගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කීප දෙනෙක් පෞද්ගලික කෝන්තර නිසා යුද හමුදාවෙන්...
හිටපු රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න කොළඹ මහාධිකරණ විනිසුරුවරියක් ලෙස පත් කර ඇත. ඇය 2004 දී විනිසුරුවරියක් ලෙස සේවයට පිවිසි...
දින හතරක සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මිනි සමූහ මිනීවළ නැරඹීමට...
ඉරානය ඇමරිකානු ප්‍රහාරවලට ‘සියලු ශක්තියෙන්’ විරුද්ධ වීමට පොරොන්දු වෙමින් මේ වනවිට ඉරානය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉරානයේ විදේශ අමාත්‍යාංශය...
© 2020 - 2026 Lankasara.com.