බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවට එරෙහිව ඉරානයේ සියලුම ශක්තිය යොදවන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් දන්වයි!

by editor
ජූනි 22, 2025
in පුවත්
TRUMP
Share on FacebookShare on Twitter

ඉරානය ඇමරිකානු ප්‍රහාරවලට ‘සියලු ශක්තියෙන්’ විරුද්ධ වීමට පොරොන්දු වෙමින් මේ වනවිට ඉරානය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉරානයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ නවතම ප්‍රහාර ජාත්‍යන්තර නීතියේ “දරුණු හා පෙර නොවූ විරූ උල්ලංඝනයක්” ලෙස හෙළා දකිමින්, එවැනි “ආක්‍රමණයකට” එරෙහි වීමට අයිතියක් ඇති බව අවධාරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් මධ්‍යයේ, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ක්‍රියාවට සහාය දීමෙන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දුන්නේ එක්සත් ජනපදය බව ලෝකය අමතක නොකළ යුතු බවත්, ඇමරිකාව ඉරානයට එරෙහිව භයානක යුද්ධයක් දියත් කරමින් සිටින බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරානයේ තස්නිම් ප්‍රවෘත්ති සේවාව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපදය කිසිදු නීති රීති හෝ ආචාර ධර්ම පිළිපදින්නේ නැති බවත්, එම ජන සංහාරක පාලන තන්ත්‍රය අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා සියලුම නීති විරෝධී ක්‍රියාවන් හෝ අපරාධය සිදුකරන බවත් පැහැදිලි වී ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශය කියයි.

“ඇමරිකානු මිලිටරි ආක්‍රමණයට සහ මෙම තක්කඩි පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධවලට එරෙහිව සහ ඉරානයේ ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට තම සියලු ශක්තියෙන් නැගී සිටීමේ අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජය සලකයි,” එය තවදුරටත් පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිස්සම් වෙන්න… අපේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම විකල්ප ගන්නවා… ඇමරිකානු ප්‍රහාරයෙන් පසු ඉරානය අනතුරු අඟවයි…

Next Post

දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා චෙම්මිනි සමුහ මිනීවල බලන්නත් සූදානමින්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.