නතාෂා නෙත්මිණි - ...
නතාෂා නෙත්මිණි - රෝහල්වල රෝගී සත්කාර සේවාවන්හී යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ තාවකාලික නවාතැන්පලවල් වලින් පිටවයෑමට සිදුව ඇති...
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 23 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. ඔවුන්ද...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම්, දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන ව්‍යාජ ඔප්පු සාදා විකිනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර...
අද ජනතාව බරපතල ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බවත්,විශේෂයෙන්ම එදිනෙදා කුලීකම්කරුවන්,ස්වයං රැකියා ලාබීන්,ඇතුලු ජන සමාජයේ අසරණම කොටස දැඩි ව්‍යසනයකට ලක්ව...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11 වන විට...
ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් නිරෝධායනය නොවී හැටන් පදික වේදිකාවේ වෙළෙඳාම් කරමින් සිටිය දී අද හැටන් දික්ඔය නගර සභාවේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් ඉදිරිපත් කළේ විවිධ නිර්මාණකරුවන්ගෙන් ගෙන්වාගන්නා ලද සාම්පලවලින් එක් සිංහ කොඩියක් පමණක් වන අතර එය අවසන්...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - වතුපිටිවල හා යක්කල ප්‍රදේශවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ඊයේ ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...
ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දින 14ක සේවා මුරයක් සහිත සේවා චක්‍රයක් හදුන්වා දීම...
© 2020 - 2026 Lankasara.com.