බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩගැහිලා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11 වන විට ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ සවස බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ වෙළෙන්දන් දඹුල්ලට නොපැමිණීමෙන් මෙම එළවළු තොග විකුණාගත නොහැකි තත්වයක් මතුව තිබේ.

ඊයේ දිනය පුරා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නෙලූ අස්වැන්න දඹුල්ලට රැගෙන විත් තිබේ.

ගොවින් වැඩි වශයෙන්ම අස්වැන්න නෙළා ඇත්තේ ඇඳිරි නීතිය පැවති දින කිහිපයකට පසුව බස්නාහිර පළාතේ එළවළු සඳහා ඇති විය හැකි ඉහළ ඉල්ලුම ඉලක්ක කරගනිමිනි.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජය කිසිදු සැලසුමක් නොමැතිව, හිතු මනාපයේ ඇඳිරි නීතිය පැනවීමත්, සැපයුම් ජාල කලමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවීමත් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇතැයි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

මාර්තු මාසයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම මාතලේ හා දඹුල්ලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොවින් අන්ත අසරණභාවයට පත් වූහ.

අද දිනයේ ද නැවත එවැනිම තත්වයක් මතුව තිබේ. මාතලේ ආණ්ඩුව පක්ෂය නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු මෙම තත්වයට සමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට දේශපාලන නායකත්වය ලබා දී නොමැති බව මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

“අද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තත්වය අතිශයින්ම ඛෙදජනකයි. බස්නාහිර පළාතේ මිනිසුන් එළවළු පළතුරු නොමැතිව, කෑම නැතිව අන්ත අසරණ තත්වයකට පත් වෙලා. දඹුල්ලේ මිනිසුන් එළවළු විකුණාගත නොහැකි තත්වයට පත්වී සිටිනවා. ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. රාජ්‍ය ආයතන මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා” යැයි ද මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා…

Next Post

“ගංගාවලට කලගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණා”

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.