අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආර්ථිකය අඩපණ කර නොගෙන දවස් දාහතරේ රෝස්ටරේකට යන්න”

ආසාදන පාලන විශේෂඥවරයකුගෙන් උපදෙසක්

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2020
in පුවත්
විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල

විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල

Share on FacebookShare on Twitter

ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දින 14ක සේවා මුරයක් සහිත සේවා චක්‍රයක් හදුන්වා දීම ඉතා වැදගත් බව මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව සහ ආසාදන පාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ පැතිරෙන කොවිඩ් වසංගතයෙන් එදිනෙදා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නම් මෙම වෛරසයේ හැසිරීම් රටාවට අනුගතව වැඩ මුර සැලසුම් කළ යුතු බවය.

සාමාන්‍යයෙන් යමකුට එය ආසාදනය වුවහොත් එය පවතින දින ගණන සති දෙකක් පමණ වන හෙයින් එක් කණ්ඩායමක් රාජකාරියට සහභාගී වන අතරේ අනෙක් කණ්ඩායම සීමා සහිත සංචරණ ශාරීරික දුරස්භාවය ඇතුළු සෞඛ්‍ය නිර්ණායකවලට යටත්ව නිවසේ හෝ නවාතැනේ කටයුතු කිරීමත් වැඩකරන කණ්ඩායම දින 14කින් පසුව නිවසේ දින 14ක් ගත කිරීම හැකියාව ලැබෙන පරිදි මෙම වැඩමුර සංවිධානය කිරීම වඩාත් විද්‍යාත්මකව තර්කානුකූල පියවරත් බවට ඔහු යෝජනා කරයි.

“කර්මාන්ත ශාලාවක් වැනි මහා පරිමාණයෙන් කාර්ය මණ්ඩලය සහභාගී වන ආයතනයක් නම් සමස්ත සේවක කණ්ඩායම තුනකට බෙදා එක් කණ්ඩායමක් දින 14ක් රාජකාරී කර ඔවුන්ගේ නවාතැන්වල තවත් දින 14ක නිරෝධායනය කර නිවාසවලට යැවිය යුතුයි. ඒ අතරේ නිවාසවල සිටින කණ්ඩායම අලුත් දින 14ක සේවා මුරයකට යන ආකාරයට චක්‍රීයව එය සංවිධානය කළ හැකියි. ලොකු කර්මාන්ත ශාලාවල සේවකයන් අතර වේගයෙන් මෙය පැතිරීම එයින් බොහෝ දුරට පාලනය කර ගන්න පුළුවන්.“

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

කොවිඩ් වසංගතය පාලනය කිරීමට අදාල ක්‍රමවේද පිළිබඳව පසුගියදා ජනාධිපතිවරයා වෙත ඔහු විසින් යවන ලද ලිපියේ මෙම කරුණ පිළිබඳව අවධානයට යොමු කර තිබු අතර වෛද්‍ය කොතලාවල අවධාරණය කරන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ යන දෙකේම මෙම සේවා මුර ක්‍රමයට අනුගත වියයුතු බවය.

ඇතැම් පෞද්ගලික ආයතන මේ වනවිටත් මේ ක්‍රමයට අනුගතව සිටින අතර සෑම කෂේත්‍රයක්ම අඛණ්ඩවම සේවා සම්පාදනය සඳහා මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බවට ඔහු අවධානරණය කළේය.

බොහෝ අපනයන ඉලක්ක කර සිදු කරන කර්මාන්ත ශාලාවල පවා එවැනි සංවිධානාත්මක වැඩ මුර ක්‍රමයක් නොමැතිව සේවක සේවිකාවන් සහභාගී කර ගැනීමෙන් සීමාවකින් තොරව රෝගය ඔවුන් අතර පැතිරීම දැකිය හැකි බවත් මෙම ක්‍රමයෙන් ඒ තත්තවය පාලනය කළ හැකි වත් ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩුවට ආරුගම්බේ ගිය රාජිත ඇතුළු පවුලේ අය හෝටලයේම නිරෝධායනයට

Next Post

වතුපිටිවල හා ගම්පහ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02ක්…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.