අමෙරිකා එක්සත් ජනදපයේ ජනාධිපතිවරණය අද (03) පැවැත්වීමට නියමිතයි. ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්වෙමින් වුවද මෙවර පැවැත්වෙන්නේ අමෙරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයයි....
මාතර සම්පත්..අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් මාතර නගරයේ නිවසක් තුල තිබී ඊයේ (02) රාත්‍රී සොයාගෙන ඇත. මෙම කාන්තාව ගෙල...
දිනසේන රතුගමගේ - කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ දිවයිනේ එකම දිස්ත්‍රික්කය වූ කිළිනොච්චියෙන් 2 දා එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී...
නතාෂා නෙත්මිණි - පරිත්‍යාගශීලියෙකු ලබා දුන් පී.සී.ආර් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර...
පානදුර වෙරළට 100කට අධික තල්මසුන් ගොඩ ගැසීම හේතුවෙන් ඔවුන් යළි මුහුදට යැවීමේ මෙහෙයුමට ලෝකප්‍රකට තල්මසුන් පිළිබඳ විද්‍යාඥවරියක් මෙන්ම සංරක්ෂණයේ ද...
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය, පොලිස්බල ප්‍රදේශත්, ගිලගමුව ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ අවස්ථාවේ සිට...
හෙද සේවාවේ නියුතු අයගේ සේවා අවශ්‍යතා ඉටු නොකරන සියලු රෝහල්වල ඉදිරියේ දී වැඩ වර්ජන දියත් කිරීමට තීරණය කර තිබෙන බව...
තවත් ආසාදිතයන් 111ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. එම 111 දෙනාම පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආශ්‍රිතයන්ය. අද වාර්තා වූ මුළු...
දිනසේන රතුගමගේ වවුනියාව පුලියන්කුලම් පොලීසිය විසින් පලයවාඩී ප්‍රදේශයේ කෝවිලක සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත් අඩංගුවට...
ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි නිසා දරු ගැබ ගබ්සා කරන්නැයි බලපෑම් කළ විට එය ප්‍රතික්ෂේප කළ තරුණ වෛද්‍ය වරියකට රෝහල්...
© 2020 - 2026 Lankasara.com.