අද දවසට කොවිඩ් ආසාදිතයන් 272ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 03ක් හා සමාජයෙන් 269ක් ලෙසිනි. මේ...
පොලිසියේ covid-19 ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 182ක් දක්වා ඉහළ ගිය අතර එයින් රෝගීන් වැඩි වශයෙන්ම වශයෙන්ම...
වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොටගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක්...
කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇති බව අද (03) තහවුරු විය. ආසාදිත මන්ත්‍රීවරයා අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර...
පසු ගිය මාස 9 කාලය තුළ වාර්තා වූයේ කොවිඩ් මරණ 13ක් පමණක් බවත්, දෙවන කොරෝනා රැල්ල ආර්ම්භ වීමත් සමග ගෙවීගිය...
ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිතයන් සඳහා ලබා දිමට සුදුසු බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මෙන්ම ඖෂධවේදය පිළිබඳ...
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට මිට සුළු මොහොතකට කලින් හිටපු විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා...
නතාෂා නෙත්මිණි - කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත්...
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්ධනය වනවා නම් තමන් මුහුදට වුවද බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද...
© 2020 - 2026 Lankasara.com.