බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විෂය නිර්දේශ ගැටලුව ගැන ඇමති වාර්තාවක් කැඳවයි

by Lanka Sara Editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොටගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී මේ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී අමැතිවරයා මේ බව පැවසීය.

වසර 05කට වරක් විෂය නිර්දේශ වෙනස්වීම හේතුකොට ගෙන මෙවර උසස් පෙළ විභාගයට පළමුවර ලිවීමේ කණ්ඩායම සහ දෙවන වර ලිවීමේ කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදුවේ.

මෙහිදී 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

‘දැන් මේ පිළිබදව අධිකරණයෙත් නඩුවක් විභාග වෙමින් තිබෙනවා. එහිදී කරුණු කිහිපයක් මතුවී තියෙනවා .උදාහරණයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවැනි වර ලියන ළමයි 98ක් හා පළමුවර ලියන ළමයි 34 ක් වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙනවා . මෙහිදී පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ සාමාර්ථ ලබාගත් ළමුන් තමන් වෛද්‍ය විද්‍යාලය සදහා තේරෙයි කියන විශ්වාසයෙන් දෙවන වරට උසස් පෙළ විභාගයට අයදුම් කරෙත් නැහැ.වෙනත් පාඨමාලාවන් ඉල්ලුම් කරෙත් නැහැ’’ යැයි දිසානායක මහතා පැවසීය.

උදාහණයක් ලෙස මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වර කණ්ඩායමෙන් ජීව විද්‍යා අංශයෙන් 37 වැනි තැනට තේරුනු දරුවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඉහළින්ම ‍තේරීපත් වුවත් වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විය හැකි යයි සිතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ‍නොයා ඉන්නවා. දෙවැනි වර විභාගයට අයදුම් කරෙත් නෑ. නමුත් පළමුවර ලියන ළමයි 34 දෙනෙක් පමණයි වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙන්නේ. ඇතැම් ළමුන් ඉහළ සාමාර්ථ ලබා ගත් නිසා වෛද්‍ය විද්‍යාලය පමණයි අයදුම් කර තිබෙන්නේ.මේ නිසා එම ළමුන් කිසිදු පාඨමාලාවකට සහභාගීවීමට නොහැකිව දැඩි මානසික පීඩනයට ලක්ව සිටිනවා. මෙහිදී පළමුවර ලිවීමේ කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිළියි.මේ නිසා මේ සදහා මැදිහත්වීමක් අවශ්‍යයි’’යැයි ද ඒ මහතා සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය වරයා පැවසුවේ මේ සම්බන්ධව 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සහ නිර්දේශ පවතින බවත් මේ අනුව මෙම ගැටලුව සම්බන්ධව කඩිනමින් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙකුට කොවිඩ්…

Next Post

සනත් ජයසූරියගේ අයි.සී.සී. ක්‍රිකට් තහනම ඉවරයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.