අද දවසට කොවිඩ් ආසාදිතයන් 272ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 03ක් හා සමාජයෙන් 269ක් ලෙසිනි. මේ වනවිට දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ගණන 8000 ඉක්මවා ඇත.
රජය වාර්තා කරන පරිදි එම ගණන 8129ක්.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com