බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විසින් සෞඛ්‍ය අංශ මඟින් එම සාම්පල ලබා ගැනීමේදී ලබා දී ඇති වැරදි...
පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 230ක් අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව අද දිනය තුළ...
නුගේගොඩ කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලටය මාරුවක්...
ආර්ථික අපහසුතා නිසා ඥාතීන්ට පෙට්ටි ලබා දීමේ නොහැකියාවක් නැහැ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හෝ කොවිඩ් ආසාදිත බවට සැක සහිතව...
තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. රජය පවසන්නේ එම ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ...
අයි.සී.සී. දූෂණ විරෝධි සභාව මා වැරදි කරු කර තිබෙන්නෙ තීන්දුව දෙන්නත් කලින්... මේ පුවත්පත් නිවේදන බාලයි...ග්‍රාම්‍යයයි... අයි.සී.සී. දූෂණ විරෝධී සභාව තවමත්...
2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත වූයේය. මෙහිදී පක්ෂව ජන්ද 151 සහ විපක්ෂව 52...
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියදී ඉකුත් 19...
මෙරට පරිසරය සුරුකීමේ කාර්යයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ චරිතයක් වන ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රි ජයර්ධනපුර...
කොවිඩ් 19 වසංගයේ මුල් මාස හයට වඩා ගත වූ සති 04 තුළ රෝගීන් විහාල වශයෙන් හමුවී ඇති බවත් මේ වනවිට...
© 2020 - 2026 Lankasara.com.