බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු නම් සහ ලිපින නිසා අටලුගම කොවිඩ් රෝගීන් සෙවීමට දැඩි මෙහෙයුමක්

by editor
නොවැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විසින් සෞඛ්‍ය අංශ මඟින් එම සාම්පල ලබා ගැනීමේදී ලබා දී ඇති වැරදි නම් සහ ලිපින නිසා ඔවුන් ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු හඳුනා ගැනීමේ විශාල අභියෝගයක් වී ඇති බව වාර්තා වේ. ඊයේ දින මෙම පී.සී.ආර් පරීක්ෂණ මත ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 17 දෙනකු අතරින් 16 දෙනකු මහත් වෙහෙසක් දැරීමෙන් පසුව හඳුනාගෙන රෝහල් කරා යොමු කරන්නට සිදුවූ බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

 මෙසේ ව්‍යාජ නම් ලබා දුන් පුද්ගලයන්ගෙන් මේ වනවිට හඳුනා ගත්  16 දෙනාම මුස්ලිම් ජාතිකයන් බව අනාවරණය වී ඇති අතර ඔවුන් ලබා දී ඇත්තේ ව්‍යාජ නම් සහ ලිපින බවට අනාවරණය වීමත් සමඟ කළ නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ පීසීආර් පරීක්ෂණ සාම්පල ලබා ගැනීමේදී  මෙලෙස ව්‍යාජ නම් සහ ලිපින ලබා දුන් තවත් පුද්ගලයින්ද සිටින බවය.

අටලුගම ප්‍රදේශය ග්‍රාමසේවා වසම් ගණනාවකින් ආවරණය කෙරෙන අතර මෙම ප්‍රදේශයේ  මුලින් අහඹු ලෙස පී.සී.ආර් ලබා ගත් පුද්ගලයින් 64 දෙනකුගෙන් පස් දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පුසව තවත් සියයකට පමණ පීසීආර් පරීක්ෂණ සිදු කොට ඇත.

එයින් ඉහත කී පුදගලයන් 17 දෙනා කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇති අතර තවත් පීසී අර් ප්‍රතිඵල ගැනිමට නියමිතය. එමෙන්ම අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් ගේ වාර්තාවලට අනුව 13,000ක පිරිසක් ජීවත් වන බව කියවුණද සත්‍ය ප්‍රමාණය ඊට වඩා වැඩි බවත් ඇතැම් පුද්ගලයන් පී.සීආර් පරීක්ෂණ මඟ හැර යන බව නිරීක්ෂණය වී ඇති බවද මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

 මේ තත්ත්වය සලකා මෙම ප්‍රෙද්ශය සම්බන්ධයෙන් නව තීරණ කිහිපයක් අද දින (22)  බොහෝ දුරට ගැනීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවස තුළ පමණක් කොවිඩ් ආසාදිතන් 487ක්…

Next Post

ඊයෙ කොවිඩ් මරණ 09ක්… දැනට දිනකට වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය රජය නිවේදනය කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.