අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධනට ජපුර සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පුදයි..

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට පරිසරය සුරුකීමේ කාර්යයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ චරිතයක් වන ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රි ජයර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු කර ඇත. ඊයේ එම විශ්ව විද්‍යාලයේ දී පැවැති චාම් උත්සවයකදී මෙම ආචාර්ය උපාධිය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සුදත්ත ලියනගේ විසින් පිරිනමන ලද අතර එම විශ්ව විද්‍යාලයයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ සහ වන විද්‍යාව සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය හිරාන් අමරසේකර, ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක ලේඛකාධිකාරී කේ.ජී බ්‍රිටෝ  ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් උපතකුලපති මහචාර්ය සුදත්ත ලියනගේ සඳහන් කළේ මෙවර උපාධි ප්‍රදානෝත්සවය නොපැවතුණද ජගත් ගුණවර්ධනයන්ට හිමි විය යුත ගෞරවය පිරිනැමීමට විශ්ව විද්‍යාලය කටයුතු කළ අතර එම ආචාර්ය උපාධි පසුගිය නොවැම්බර් 02වැනිදා සිට බලාත්මක වන බවය.

 තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය හරහා පරිසර සංරක්ෂණයට ප්‍රවේශ වුණු නීතීඥ ජගත් ගුණවර්ධන විශේෂයෙන් මෙරට පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් වූ නෛතික ක්‍රියාවලියට දායකත්වයක් දැක්වූ පුමුඛයෙකි. කලක් සීමාසහිත පාරිසරික පදනමට සම්බන්ධව කටයුත කළ ඔහු පසුව මෙරට පරිසර සංරක්ෂණවේදීන්ට තම දැනුම ලබා දීම සම්බන්ධයෙන්ද තීරණාත්මක කාර්යභාරයත් ඉටු කළේය. විශේෂයෙන් පරිසරය හා සම්බන්ධ නෛතික ක්‍රියාවලිය අණ පනත් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නීතිවේදි ජගත් ගුණවර්ධන රට පුරා පැවැත්වෙන පාරිසරික වැඩමුළුවල මෙන්ම ජනමාධ්‍යවල ප්‍රධාන පෙලේ සම්පත් දායකයෙක් ලෙස ක්‍රියා කරයි.ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන ජගත් ගුණවර්ධන මහතා පක්ෂීන් ඇතුළු  සත්ත්වයින් සහ ඔවුන්ගේ චර්යා පිළිබඳ පුළුල් අවබෝධයක්  ඇති ,  දක්ෂ පාරිසරික චිත්‍ර ශිල්පියෙක්ද වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙවුණු සති හතර මුල් මාස 06ට වඩා දරුණුයි WHO ලොක්කා කියයි

Next Post

අයි.ඩී.එච් රෝහලින් පැන්න ඇහැලියගොඩ කාන්තාවට සිදවුයේ කුමක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.