දිනසේන රතුගමගේ මාස 09 පමණ දරුවකුට යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේ මවක් ඉතා අමානුෂික අන්දමට පහර දෙන වීඩියෝවක් හා ඡායාරූප පෙළක් සමාජ...
කීර්ති ප්‍රනාන්දු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී රාජ්‍ය අමාත්‍ය වමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, විසින් මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක්...
කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් හි දූපතක් මේ වනවිට තෝරා ගනු ලැබ ඇති බවත් ඒ පිළිබඳව ඊයේ අවසන් තීරණයකට...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ලබන අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත ය. එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල...
කීර්ති ප්‍රනාන්දු - සංඥා නාවදවන අවස්ථාවක දුම්රිය හරස් මාර්ගය හරහා වාහනයක් ධාවනය කළහොත් රුපියල් 25000ක දඩ මුදලකට යටත් කිරීමට පියවර...
දිනසේන රතුගමගේ - රජය ජාතික වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට තීරණය කොට ඇත්තේ ඔවුන් සතුව ඇති සිංහල බෞද්ධ බලවේගය දෙමළ ජනතාවට...
තමන් මරාගෙන මැරෙන්නේ ගලගොඩඅත්තේ ඤාණසාර නැමැති යක්ෂයා නිසා යැයි සහරාන් හෂීම් ප්‍රහාරයට දින කිහිපයකට පෙර කළ ප්‍රකාශය පදනම් කරගෙන පාස්කු...
අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ පිළිබඳ නව යෝජනාවක්...
ජීවිතය බේරා ගැනීම සඳහා ඒ දොස්තර නෝනා සොයාගෙන ගිය ලෙඩ්ඩු දැන් ජීවිත අවදානමේය. ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් සේ පෙනී සිටිමින්...
සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් කිරීමට පියවර සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
© 2020 - 2026 Lankasara.com.