සෞඛ්‍ය අධ්‍යෂක් ජනරාල්වරයා අද දින විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා කළේය. ගණේමුල්ලේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10...
කොවිඩ් එන්නත්කරණයේදී ඇතැම් පුද්ගලයන්ට පුම්‍රඛතාව ලබා දෙන ලෙසට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලට බලපෑම් සිදුවන බවත් මෙම අනවශ්‍ය බලපෑම් හේතුවෙන් එන්නත්...
කොළඹ වේල්ල වීදියේ අද පස්වරුවේ ගමන් බෑගයක තිබි කාන්තා මළ සිරුරක් හමුවී ඇති අතර එම බෑගය එම ස්ථානයට ගෙන ආ...
කීර්ති ප්‍රනාන්දු - අමනුස්ස දෝෂයක් ඉවත් කිරීමට යැයි කියමින් නව හැවිරිදි දැරිකයට සිහි සුන්වනතුරු වේවැලෙන් පහර දී මරණයට පත් කිරීමේ...
දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියකට මියයන තෙක් අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසා වේවැල් ප්‍රහාර එල්ල කළ කාන්තාව මාස 3ක පමණ...
කොළඹ වේල්ල වීදියේ දමා ගොස් තිබූ ගමන් මල්ලක් තුළින් මල සිරුරක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
දොස්තරවත්ත මත්ද්‍රව්‍ය ගබඩාව හසුවීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන පරීක්ෂණ කණ්ඩායම් මෙම මත්ද්‍රව්‍ය ජාලය හසුරුවන විශේෂ පරිගණක යෙදවුමක් පිලිබඳ තොරුතුරු...
මියන්මාරයේ හමුදාව විසින් පෙබරවාරි 01 සිදුකළ පාලනය සියතට ගැනීමේ කුමන්ත්‍රණයෙන් පසු එරට ආරක්ෂක හමුදාව විසින් සාමකාමී පෙලපාලිකරුවන්ට එරෙහි දරුණුතම හා...
කීර්ති ප්‍රනාන්දු - දින පහක සේවා මුරයකින් පසු තමන්ට නියමිත දින 02ක විවේකය ඉල්ලා ගම්පහ රෝහලේ සුළු සේවයකින් නැවත වරක්...
දිනසේන රතුගමගේ - යුද සමයේදි අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන සංගම්වල නියෝජිතයින්ට ඉතා ඉක්මනින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...
© 2020 - 2026 Lankasara.com.