පුවත්

migration-overseas-doctors_

රට පැන්න දොස්තරලා 705ක් රටට නොගෙවා පැහැර හැරිය කෝටි 116ක බැඳුම්කර සහ දඩ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය අය කරගෙන නෑ….

ලලිත් චාමින්ද විගණනය හෙළි කරන තවත් දුක හිතන කතාවක්... වැටුප් සහිතව විදේශ අධ්‍යයනයන්ට ගිය දොස්තරලා 204ක් රටට ඇවිත් නෑ...  වැටුප්...

කුරුඳු චීනයට යවන්න සෞඛ්‍ය සහතිකය දෙන්න නම් චීන සංචාරයක්  දෙන්න… සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකයේ ලොක්කා අපනයනකරුවන්ගෙන් අල්ලස් ඉල්ලලා…

අපනයන නන්වන්න කතා කියන රටේ ඇත්ත තත්ත්වය මෙන්න... කුරඳු ඇතුළු ආහාර කීපයක් චීනයට අපනයනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට...

පනුවො ගැසූ ධාන්‍ය ටොන් 4ක් මිනිස්සුන්ට කවන්න ගබඩා කර තිබූ කුරුණෑගල ගබඩාවක් වටලයි!

ශ්‍රියානි විජේසිංහ - කෘමී හානි සහිත ධාන්‍ය ටොන් 4කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ කුරුණෑගල  ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා...

prison-jail-hands-bar

රජයේ ප්‍රතිපත්තියටත් එරෙහි වෙමින් සිරකරුවන් එල්ලා මරන්න යෝජනා කරන බන්ධනාගාර කොමසාරිස් තමන්ගේ රස්සාවට සුදුසු නෑ… CPRP කියයි!

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට බන්ධනාගාර කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට ව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ...

ජලාශ 16ක් වාන් දමයි… රාජාංගනය ජලාශයත් ඒ අතර…

පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ  15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. රාජාංගණය ජලාශයේ වාන්...

දිවි සැරියෙන් සමු ගත් තායිලන්ත මවු රැජන…

තායිලන්තයේ රාජාණ්ඩුවේ පශ්චාත් යුධ පුනර්ජීවනයට චමත්කාරය සහ අලංකාරය ගෙන ආ, පසුකාලීනව ඉඳහිට දේශපාලනයට ද පිවිසි, තායිලන්තයේ සිරිකිත් මව් රැජින වයස...

RAIN

අදත් තද වැසි…  කළු ගඟ ආශ්‍රිතව ගං වතුර අවදානමක්… අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත පදිංචිකරුවන්ටත්  අනතුරු ඇඟවිම්!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පොලිස් ඇමති තුමා… ඇදගෙන නාගන්නේ නැතිව පොලිස්පති එක්ක කතා බහ කරන් එක කතාවක් කියන්න..

ඉඳුනිල් කහටපිටිය- වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 2025.09.06 දා තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා...

thai-elephants

තායිලන්ත ප්‍රදානයන් ලෙස ලැබුන පසු වසර ගණනාවක්  කෲර ලෙස නොසලකා හළ තවත්  ඇතුන් දෙදෙනෙක් යළි සිය රටට ගෙන්වා ගැනීමට තායිලන්තය සැරසෙයි…

දැනට ශ්‍රී ලංකාව තුළ නොසලකා හැරිමට ලක් කර ඇති, තායි රජය විසින් රාජකීය ත්‍යාගයන් සේ ප්‍රදානය කරන ලද තවත් ඇතුන්...

Page 217 of 3267 1 216 217 218 3,267

Advertisements