නිශ්පාදනාගාරයට කාර්මාන්ත ශාලා බලපත්‍රයක් නෑ... පරිසර බලපත්ර්යක් නෑ... නිශ්පාදනය කරන බෙහෙත්වලට තත්ත්ව සහතිකයක් නෑ.... ඒ නිසා ඉල්ලුමක් සහිත බෙහෙත් නිශ්පාදනයට...
අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට...
දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක වහලයේ සහවා තිබූ ටී - 56 වර්ගයේ ගිනි අවි කොටස් හා පතරොම්...
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැරදි තොරතුරු රාජ්‍ය සේවා කොමිසමට ලබා දීලා... තවමත් සිදුකළ වංචාවල විනය පරීක්ෂණවත් ඉවර නෑ... විදේශ අධ්‍යනය පුහුණුවකට...
ජාලිය වීරක්කොඩි - රටට,සමාජයට වැඩක් කරන්නට වසර 20 ක් හොඳටම ප්‍රමාණවත්. මට වැඩ කරන්න තවත් කාලය අවශ්‍යයයි කියලා කියනවා නම්...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු....
සූරියවැව නුවන් ජයසේකර - වසර 11ට පෙර ගාල්ල කලේගාන ප්‍රදේශයේදි හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු...
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල සැපයූ බවට චෝදනා ගොනු කරමින් දැනට පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න...
පොලිස්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශනයකට පසු වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ගේ වැඩතහනම් කර තිබේ....
වත්තල පොලිස් කොට්ඨාසයේ පල්ලියවත්ත ප්‍රදේශයේ රුපියල් කෝටි තුන හමාරක් පමණ වටිනා "අයිස්" මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන දැනට පොලිස් අත්අඩංගුවේ...
© 2020 - 2026 Lankasara.com.