ශ්‍රියානි විජේසිංහ. සියලුම ජලාශවල වාන්දොරටු උපරිමයෙන් විවෘත කර එහි ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ජලාශ සම්බන්ධයෙන් අනතුරුදායකතත්වයක් නොමැති බව වාරිමාර්ග...
ශ්‍රීමතී විජේරත්න. කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව දිට්වා සුළි කුණාටුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මියගිය ගණන දහනවයක් (19) බවට මේ වනවිට...
මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සඳහා පාකිස්ථාන නාවික හමුදාවට අයත් Harbin Z-9 හෙලිකොප්ටර් යානා එක්ව තිබේ.
මාවිල්ආරු සොරොව්ව අවට ජනතාව මුදා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා 4ක් පිටත් කර යවා ඇත. ඒ අනුව බෙල්...
ශ්‍රියානි විජේසිංහ ජපානයෙන් සහ ඉන්දියාවෙන් විශේෂඥයින් කණ්ඩායම් අද(30) රාත්රියේදී ශ්‍රීලංකාව බලා පැමිණීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ...
ශ්‍රියානි විජේසිංහ. ආපදා තත්තවයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ උද්‍යාන නැවත විවෘත කිරීමට රජය තිරණය කර ඇති බව බව වනජීවී අධ්යක්ෂ...
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය...
ශ්‍රියානි විජේසිංහ. රටට බලපෑ අපදා තත්තවය තුල සුරතල් සතුන්ට වීදි සතුන්ට, ගොවිපල ආශ්රිත සතුන්ට, කිරිඑළදෙනුන්ට කිසියම් හෝ හානියක් ආපදාවක් සිදුව...
ශ්‍රියානි විජේසිංහ වෛද්‍යවරුන් 23000කින් සැදුම්පත් සහන සේවා කණ්ඩායම් 500ක් පමණ මේ වන විට ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් රටපුරා සහන සේවා...
වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් හට අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන...
© 2020 - 2026 Lankasara.com.