වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බවට කතානායකවරයා නිවේදනය නිකුත් කරළ ස්වල්ප වෙලාවකින් පසු යළිත් වරක් පැමිණි අරගලකරුවෝ අගමැති ලේකම් කාර්යාලය අත්පත් කරගත්හ.
අද පෙරවරුවේ පිරිසක් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රවේශවී එය අත්පත් කරගෙන ස්වල්ප ව්‍ලොවකින් අනතුරුව පිරිසට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර දී පලවා හරිනු ලැබුවේය.
අනතුරුව විශාල අරගලකරුවන් පිරිසක් පැමිණ අගමැති ලේකම් කාර්යාලයට ප්‍රවේශ වී බලය අත් කරගත්හ. ඒ වනවිට එම ස්ථානයේ ආක්ෂාව ඉතා දැඩි ලෙස තර කර තිබිණි.
මෙම අවස්ථාව තිලිණ කළුතොටගේ සිය කාචයේ සටහන් කරගත්තේ මෙසේය.
මේ ලිපියත් කියවන්න…
අගමැති කාර්යාලයට අත්කරගන්නට ගිය විරෝධතා කරුවන් බැටන් කඳුළු ගෑස් ප්‍රහාර දී පළවා හරී…







