සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති කාර්යාලයට අත්කරගන්නට ගිය විරෝධතා කරුවන් බැටන් කඳුළු ගෑස් ප්‍රහාර දී පළවා හරී…

by editor
ජූලි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගැනීමට පැමිණි විරොධතාකරුවන්ට පොලිසිය විසින් පහර දී පළවා හැර ඇත. බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ අතර ඒ අවස්ථාවේ දී අගමැති කාර්යාලය අවට දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වය බොහෝ සේ අඩාල වී තිබුණු බව එම ස්ථානයෙන් එන ආරංචි මාර්ග පවසයි.

විරෝධතාකරුවන් සියලු දෙනාම ගෝල්ෆේස් අරගල භූමිය වෙත ගමන් කරමින් ඇත.

දහස් ගණනක් විරෝධතාකරුවෝ අද උදේ මල් පාරට ඇතුළු වී අගමැති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියහ. එහෙත් එම මාර්ගය වසා  පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන් අනතුරුව විරෝධතාකරුවෝ එම මාර්ග බාධක බිඳගෙන අගමැති කාර්යාලය පසුකර ඉදිරියට ගියහ. ඊට ස්වල්ප වෙලාවකට පසු පැමිණි තවත් විරෝධතාකරුවෝ විශාල පිරිසක් ගේට්ටු බිඳ දමා අගමැති කාර්යාලයට ඇතුළු වී එය අත්පත් කරගැනීමට උත්සාහ කළහ.

එහෙත් ඒ සමගම වාගේ අගමැතිවරයා විසින් රට පුරා හදිසි නීතිය ප්‍රකාශ කර බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවනු ලැබුවේය. තවත් සුළු වෙලාවකින් පැමිණි  පොලිස් බලමුළු විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කලහ. අනතුරුව දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“හෙලිකොප්ටරයක් ​​හිසට ඉහළින් ඇති අතර එය සෙනඟ අතරින් ගමන් කරන සෑම අවස්ථාවකම මිනිසුන් විහිළු කරමින් කෑගසයි, කෝපයෙන් කෑගසමින් මැද ඇඟිලි පෙන්වයි“ බීබීසී සේවය එසේ වාර්තා කර තිබිණි.

සෑම විරෝධතාකරුවෙක්ම අගමැති කාර්යාලය හැර ගියහ.  මේ වනවිට අගමැති කාර්යාලය අසල ආරක්ෂාව දැඩි කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධතාකරුවෝ අගමැති කාර්යාලය අත්පත් කරගනිති… රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරේ… බස්නාහිරට ඇඳිරි නීතිය!

Next Post

ජනපති තවම අස්වී නෑ ! ඔහු රටින් බැහැර ගිහින්… අගමැතිට බලතල පවරලා පමණයි ! කතානායක දැන් කිය කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.