අගමැති කාර්යාලයට අත්කරගන්නට ගිය විරෝධතා කරුවන් බැටන් කඳුළු ගෑස් ප්‍රහාර දී පළවා හරී…
අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගැනීමට පැමිණි විරොධතාකරුවන්ට පොලිසිය විසින් පහර දී පළවා හැර ඇත. බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ අතර ඒ අවස්ථාවේ දී අගමැති කාර්යාලය අවට දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වය බොහෝ සේ අඩාල වී තිබුණු බව එම ස්ථානයෙන් එන ආරංචි මාර්ග පවසයි. විරෝධතාකරුවන් සියලු දෙනාම ගෝල්ෆේස් අරගල භූමිය වෙත ගමන් කරමින් ඇත. දහස් … දිගටම අගමැති කාර්යාලයට අත්කරගන්නට ගිය විරෝධතා කරුවන් බැටන් කඳුළු ගෑස් ප්‍රහාර දී පළවා හරී… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed